windows 10 update disable කරමු



මෙන්න ගෙනාව වින්ඩෝස් 10 යූසර්ලට ටිකක් ටිකක් වැදගත් දෙයක්. වින්ඩෝස් 10 වල හැමනිතරම අප්ඩේට් එන එක වදයක් වෙච්ච අයට පුලුවන් මේ පුන්චි සොෆ්ට්වෙයා එකෙන් ඒ කරදරෙන් මිදෙන්න. කරන්න තියෙන්නෙ මෙච්චරයි පහල ලින්ක් එකෙන් ගිහින් සොෆ්ට්වෙයා එක බාගෙන stop windows update! කරන්න වැඩේ ඉවරයි.

Comments

Popular posts from this blog