Short Cut වයිරස් එක අයින් කරමු

කාලයක් ඇවිත් තිබුනා ෆෝල්ඩර් ශෝර්ට්කට් කියල වයිරස් එකක්. එක pc laptop pendrive. මේ හැම එකකටම වදයක් උනා. කොහොමෙන් කොහොම හරි එක නම් ඉවර උනා. දැන් අලුත් එකක් ඇවිත්
හැබැයි මේක නම් බලපාන්නේ ඔයාගේ පෙන එකටයි චිප් එකටයි විතරයි. ඒ කිව්වේ fat32 ෆොර්මැට් එකේ ඒවාට විතරයි. මේක හැබැයි පුදුම වදයක්. මොනවා හරි කොපි කරහම හොදට පෙන්වනවා. පෙන් එක eject  කරලා ගැහුවම මුකුත් නෑ. හැබැයි ෂොට් කට් එකක් නම් තියෙනවා. එකේ File Locatin  බැලුවම පෙන්නන්නේ C:  එකේ  Run.exe කියන ෆයිල් එක. අර කලින් කිව්ව ෂෝර්ට් කට එක ඩබල් ක්ලික් කලාම නම් ෆයිල් පෙන්වනවා. බලන්න ස්ක්‍රීන් ෂොට්.

ඔන්න ඕකයි වයිරස් එක දැන් මේක Fix කරන්න වෙනම  tool එකක් තියෙනවා. එකේ නම තම  Usb Fix. මේකෙන් පෙන් එක විතරක් නෙමේ මුළු හාඩ් එකම ස්කෑන් කරලා විරස් එක අයින් ඔටෝ කරලා දානවා.

පහතින් බලන්න වයිරස් ගාඩ් එකේ ස්ක්‍රීන් ෂොට්





                       මෙතනින් ගන්න 3.9MB
                                                  Media fire
                                                   my.pcloud
                                                   google drive                                              

Comments

Popular posts from this blog