නොමිලේ දෙන Pandra Recovery

ඔන්න අද කස්ටියට ගෙනාව ටිකක් වැදගත් වෙන්න පුළුවන් දෙයක්.
                                              





බැකප් කරපු නැති දෙයක් හදිස්සියේ අපේ අතින් ඩිලීට් උනොත් මොකද කරන්නේ? ර්කවරී කරන එකනේ. හැබැයි අපේ ලග හොද රිකවරි එකක් නැත්තම් අපි කරන්නේ නෙට් එක හොයල බලනේ එකනේ. හැබැයි නෙට් එකේ එක එක රිකවරි තිබුනට ඒවා ෆ්‍රී ධෙන්නේ නෑනේ එක්කෝ ස්කෑන් කරලා රිකවරි කරන්න යනකොට කී එක ඉල්ලනවා නැත්තම් දවසට උපරිම 100MB විතරයි ගන්න දෙන්නේ. අඩුම ගානේ ඕවට Crack එකක් හොයාගන්නත් බැරිවෙන වෙලාවල් ඕනෑතරම් තියෙනවනේ. ඉතින් එක හින්ද මන් ගෙනාව Free දෙන Recovery software එකක් මේක නම තමයි Pandora recovery.  මේක ඇවිල්ල 2.3Mb විතර පුංචි ෆයිල් එකක් හැබැයි වැඩනම් පුංචි නැහැ .
 ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ

                                  

Comments

Popular posts from this blog