IDM එකෙන් TORRENT ඩවුන්ලෝඩ් කරමු
ඔන්න අද මම කියන්න යන්නේ IDM හෝ වෙනත් ඔයාල කැමති ඩවුන්ලෝඩර් එකක් මගින් ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරන විදිහ සරලව.
ඉතින් කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක් මුලින්ම මෙතනින් ගිහින් එකවුන්ට් එකක් හදාගන්න. මුලුන්ම ඔයාල එකවුන්ට් එක හදපු ගමන්ම 2GB විතර ෆ්‍රී spsce එකක් හම්බවෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාල ගියපු ටොරන්ට් සයිට් එකේ තියෙන ටොරන්ට් URLඑක පහල ෆොටෝ එකේ මාර්ක් කරලා තියෙන තැන පේස්ට් කරන්න ඕනේ.
AFTER YOU CREAT YOUR ACCOUNT ON SEEDR.
දැන් ENTER Press කරන්න.ඔයා දුන්නේ හරි ලින්ක් එකක් නම් පහල ඉමේජ් එකේ විදිහට ටොරන්ට් ෆයිල් එක ඔයාගේ එකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් වෙයි.
දැන් ඔයාට පුළුවන් ඩබල් ක්ලික් කරලා ෆෝල්ඩර් එක ඕපන් කරලා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න.

Comments
Post a Comment