Adobe Product ඔක්කොටම එක Patch එකක්.












මෙන්න යාලුවනේ මට හම්බුනා ඔයාලට ටිකක් වැදගත් දෙයක්. ඔයාලා අපි කවුරුත් දන්න ප්‍රොඩක්ට් එකක් තමා ඇඩෝබ් පොටෝශොප්ම් වැඩසටහන් ටික. හැබැයි එවා ගන්න නන් එයාලට ගෙවීම් කරන්න වෙනවා. ලංකාව වගේ රටවල් වල ඉන්න අයට එච්චර ලොකු මුදලක් වියදම් කරන්න අමාරුයි. ඒක නිසා මට හම්බුනා ඇඩෝබ් ප්‍රොඩච්ට් ඇක්ටිවේට් කරන්න පුලුවන් පොඩි ගැජට් කෑල්ලක්. මෙක 600KB විතර වෙන්නෙ. ඕනි කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්න. මතක තියාගන්න මේකෙන් අවශ්ය ප්‍රොඩක්ට් එකේ අවශ්ය වර්ශන් එක විතරක් ‍තෝරලා Patch කරන්න. ඒ වගෙම මේක Patch කරලා ඉවර වෙනකන් Adobe Program එකයි ඔයාලගෙ net කනෙක්ට්ශන් එකයි disable කරන්න
                    


 √මෙතනින් යන්න

Comments

Popular posts from this blog